තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්යබහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීමට වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරනවා.
තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ට්විටර් සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
එම සටහන පහතින්..
