Gossip

මාතලේට පැමිණි ඇගළුම් කර්මාන්ත ශාලවේ කළමනාකරුවෙකුටත් කොරෝනා

මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරුණු පුද්ගලයෙකුට සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු කරගෙන තිබෙන බව මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ අසේල ඒ්කනායක මහතා පවසනවා.
ඔහු මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු මාතලේ මහවෙළ පොලිස් වසමේ ඇහැලෙපොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50 ක තිදරු පියෙක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!