Gossip

මහ මැතිවරණය කල්යයි

මහ මැතිවරණය අප්‍රේල් මස 25වනදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ මාධ්‍යහමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා පැවසීය.

එමෙන්ම නාම යෝජනා සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු වී ඇති බව ඒ මහතා එහිද ප්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!