Gossip News

මරදානේ බස් රථයක් ගිනි ගනියි

මරදාන – සංඝරාජ මාවතේදී බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

මේ වනවිට ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බව කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කරනවා.

මෙය පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් වන අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!