Gossip News

මත්පැන් අලෙවිසැල් විවෘත කරයි

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් වසා දමා තිබු මත්පැන් අලෙවිසැල්
අතරින් රට බිම මත්පැන් අලෙවි සැල් පමණක් (13) දින විවෘත කිරිමට සුරාබදු
දෙපාර්තුමේන්තුව අවසර ලබාදි ඇත.

හැටන් නගරයේ රටබිම මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි
ගැනිමට විශාල පිරිසක් පැමිණිමත් සමග එම පිරිස පාලනය කිරිමට හැටන් පොලිසියට
මැදිහත්විමට සිදු විය.

රට බිම මැත්පැන් අලෙවිසැලක් තුලට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු පමණක් රැගෙන
මත්පැන් අලෙවි කිරිමටත්, එම මත්පැන් අලෙවිසැල් විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු
කර තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!