Gossip

“මට කොරෝනා Positive.මම පසුගිය දවස්වල ගිය තැන් තමයි මේ.” – තොරතුරු සඟවන අය අතරේ හැමෝම ගැන හිතපු සැබෑ ශ්‍රී ලාංකිකයා – Photos

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ බොහෝ දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිටත් තහවුරු වී තිබෙනවා.
එවන් මොහොතක ඇතැම් පුද්ගලයින් සැඟවී සිටින බවයි ආරක්ෂක අංශ පවසන්නේ.
ඇතැමුන් එලෙස ක්‍රියාකරද්දී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තරුණයෙකු අන් අය වෙනුනේ සටහනක් තබා තිබුණේ තමන්ට කොරෝනා ආසාදනය වී ඇති බවත් පසුගිය දින කිහිපයේදී තමන් ගමන් ගත් සියළු ස්ථාන ගැනද සඳහන් කරමින්.

එම සටහන පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!