Gossip

බ්‍රිතාන්‍යයේදී කොරෝනා වෛරසය ආසාදනයවී ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු මියයයි

කොරෝනා වෛරසය ආසාදනය වී බ්‍රිතාන්‍යයේදී මියගිය ශ්‍රී ලාංකිකයින් ගණන මේ වනවිට 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ් මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව අභිබවමින්.
ඔවුන් අතර විශ්‍රාමික වෛද්‍යයවරුන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන් කොරෝනා අසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා යළි බ්‍රිතාන්‍යය සෞඛ්‍යය සේවයට අන්තර්ග්‍රහණය වී සිට තිබෙනවා.
අදාළ වෛද්‍යයවරුන් දෙදෙනා ද පසුව කෙරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!