ඩුබායි නගරයේදී සිදුවූ බස් රථ අනතුරකින් ඉන්දීය ජාතික මෝස්තර නිරූපිකාවක් මියගොස් තිබෙනවා.
මෙම බස් රථ අනතුරින් ඉන්දියානු ජාතිකයන් ඇතුළුව මගීන් 17 දෙනෙකු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
රොෂ්ණි මූල්චාන්දනී නම් මෙම නිරූපිකාව ගල්ෆ් පුවත්හි සීමා වාසික සේවිකාවක ලෙස සේවය කර ඇති අතර ජුමෙයිරාහ් හි සුඛෝපභෝගී හෝටලයක අලෙවි අංශයේ සේවය කර තිබෙනවා.
වීඩියෝව සහ ඡායාරූප පහතින්…