හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ අනෙකුත් ප්‍රදේශවල 11 ශ්‍රේණිය සිසුන්ට ජනවාරි 25 පාසල් විවෘත කෙරන බව අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.
මාර්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ.
