ශ්‍රී ලාංකික යුවතියක් ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඇතිවූ හදිසි අසනීපයකින් මියගිය පුවතක් වාර්තා වනවා.
මෙම සිදුවීම ඇගේ හිතවතුන් සමාජ මාධ්‍ය හරහා වාර්තා කර තිබුණා.
ජපාන පාසලක දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස මියගොස් තිබෙන අතර ඇගේ අකල් වියෝව ගැන මුහුණුපොතේද සටහන් තබා තිබුණා.
