පෙර සැලසුම් කර තිබූ මංගල උත්සව නිරෝධායන නීතිරීතිවලට අනුකූලව පැවැත්විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට අනුව අත පිරිසිදු කිරීම, පැමිණෙන සියලු දෙනා මුඛ ආවරණ පැළදීම හා ඇතුලත මීටරයක දුරින් සිටීම අනිවාර්ය වනවා.
තවද මංගල උත්සවයට සහභාගී වන පිරිස පිළිබඳව ප්‍රදේශයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාල ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසුව දැනුම් දෙනු ලබන අතර ඒ් අනුව පෙර සැලසුම් කර තිබූ මංගල උත්සවය පැවැත්විය යුතු බවයි එතුමා වැඩිදුරටත් පැවසුවේ.
