තම පෙම්වතිය වෙනත් තරුණයෙකු හා සබඳතාවයක් ඇතිකර ගනී යන අවිශ්වාසයෙන් ඇය සිප ගන්නා අතරතුර ලේ එනතුරු ඇයගේ මුහුණ සපා කා විකෘති කළ පෙම්වතෙකුට දඬුවම් නියම කිරීමට අධිකරණය තීන්දුකර තිබේ.
එක්සත් රාජධානියේ Rhys Culley නැමැති 23 හැවිරිදි එම තරුණයා එසේ මුහුණ සපා කා ඇත්තේ ඇයගේ 18 හැවිරිදි පෙම්වතියගේය.
ඒ අනූව මේ සම්බන්ධයෙන් එරට නිව්කාසල්ක්‍රවුන්අධිකරණයේපැවතිමූලිකනඩුවිභාගයෙන්මතරුණියගේමුහුණසපාකාතුවාලකිරීමේචෝදනා එල්ල වූ ඔහුට ලබන මාසයේදී දඬුවම් නියම කරන තුරු රිමාන්ඩ් බාරයට පත්කර ඇත.