ලංකා IOC ඉන්ධන සමාගම අද සිට ක්රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව රුපියල් 142ක් වූ IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 137ක් දක්වා අඩුවෙනු ඇති.
සිපෙට්කෝ හි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් වත්මන් මිල රුපියල් 137ක් වේ.
