බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනපති සමාව හිමිවන බව වාර්තා වනවා.
එයට අදාල ලිපිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා විසින් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.