කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂම වගේම ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.
ඒ වගේම තමයි පුබුදුගේ පෙම්වතිය මාෂි සිරිවර්ධන ගැනත් දැන් හැමෝම දන්නවා.
ඉතින් මේ දෙදෙනාගේ විවාහය මාර්තු මාසයේ 15 වෙනිදා සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙනවා.
කොහොමවුනත් මේ දිනවල පුබුදු – මාෂිගේ විවාහ ඇරයුම්පත සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.
මේ එලෙස හුවමාරු වන එම විවාහ ඇරයුම්පතයි…