අගමැති මහින්දගේ පුත් රෝහිත රාජපක්ෂට සහ ටට්යානාට ලැබුණු පුංචි පුතා නිර්වාන් ගැන දැන් හැමෝම දන්නවා.
මේ පුංචි නිර්වාන් ගැන අලුත්ම ආරංචියක් ගැනයි අපි මේ කියන්න හදන්නේ.
රෝහිත සමාජ මාධ්‍යයට නිර්වාන්ගේ ඡායාරූපයක් එක්ක අපූරු කතාවක් කියලා තිබුණා.
ඒ “Blessings for baba” කියලා කැප්ෂන් එකක්.
මෙතනදි ඇත්තටම වෙලා තියෙන්නේ පුංචි පුතාට ආශිර්වාද කිරීමක්..
ඡායාරූප පහතින්…
