Gossip

පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා මරණ 2,000ක්

ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 11,903ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 354,065කි. එරට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ ගණන 155,227ක් වන අතර වයිරසය ආසාදනය වූ සුව වූ ගණන 186,935කි.

ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද අසල්වැසි ඉන්දියාවෙනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!