ගුරුවරියන් ගැන කතා කරනකොට ලංකාවේ ගුරුවරියන් ගැන බොහෝ සෙයින් කතාබහට ලක්වුණා විවිධ
ඒ, දේශපාලඥයන්ගේ ක්රියාවන් නිසා.
මේ නිසා ගුරුවරියන්ට විවිධ කරදරවලට මුහුණ පාන්නට සිදුවුණා.
හැබැයි අපි මේ කියන්න යන්නේ ලංකාවේ ගුරුවරියන් ගැනනම් නෙවෙයි. මේ සිද්ධිය වෙලා තියෙන්නේ අමෙරිකාවේ.
අමෙරිකාවේ ගුරුවරුන්ට ගිනි අවි පුහුණුව දෙන්න ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කරලා තියෙනවා.
ඒ එරට පාසල්වලට එල්ලවන ත්රස්ත ප්රහාර හේතුවෙන්.
පාසල් වලට සිද්ධ වෙන වෙඩි තැබීම් වලට ක්ෂණික ක්රියාමාර්ග ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා කියලා තමයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කියලා තියෙන්නේ.
එ් වගේම අමෙරිකාවේ පාසල් ආශ්රිතව ආයුධ සන්නද්ධ කලාප පිහිටුවීමටත් නියමිත බවට වාර්තා වනවා.
