Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අලුතෙන්ම ගත්ත සුපිරි මෝටර් රථය මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මිලදීගත් සුපිරි මෝටර් රථයක ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

මෙය Aston Martin DB 11 වර්ගයේ මෝටර් රථයක්.

කෙසේවෙතත් මේ සම්බන්ධව සමාජ මාධ්‍යයන්වල දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

මේ එලෙස කතාබහට ලක්වන ඡායාරූපයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!