පාර්ලිමේන්තුව නොවැම්බර් මස 23 වන සිකුරාදා උදෑසන 10.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයා තීරණය කළා.
පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුවයි මෙසේ පාර්ලිමේන්තු කටයුතු කල් තැබීමට තීරණය කර තිබෙන්නේ.
අද දිනයේදී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සිදුවුණේ මිනිත්තු 6 ක කාලයක් පමණි.
