Gossip

“පාර්ලිමේන්තුවේ 225 එකට තියලා බෝම්බයක් ගහන්න ඕනේ.. එතකොට කොකේන් එන ඒවා නවතිනවා ඔටෝ” – වීඩියෝ

කුඩු වැටලීම් පසුගිය දවස් ටිකේම සිද්ධවුණා. ඒ වගේම ලොකුම කුඩු වැටලීමත් පසුගියදා සිදුවුණා.
මේ කුඩු කතා අස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු,, මන්ත්‍රීවරුත් කොකේන් භාවිතා කරනවා කියලා රංජන් රාමනායක ඇමතිවරයා ප්‍රකාශක් සිදුකළා.
රටේ ලොකු ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධියෙන් පස්සේ ඔහුගේ රුධිර සාම්පලයක් ලබාදෙමින් අභියෝග කළේ සියලුම මැති ඇමතිවරු මෙම පරීක්ෂණය සිදුකර තමන් නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න කියලයි.
සමහරු මේකට කැමැත්ත පල කරද්දි හුඟදෙනෙක් විරෝධය පලකළා.
ඉතිං මේ දේවල් සාමාන්‍ය ජනතාව දකින්නේ කොහොමද කියලා දැනගන්න අපි හිතුවා.
මේ ඔවුන් දැක්වූ අදහස්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!