පානදුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි හෙදියකගේ දියණියට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසා දැමෙන බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය සඳහන් කළා.