ඉන්දියාවට පැනගොස් සිටින කුප්‍රකට පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කා මියගොස් ඇති බවට පුවතක් වාර්තා වනවා.
ඝාතන රැසකට සම්බන්ධ මොහු බන්ධනාගාර බස් රථයකට එල්ල කළ ප්‍රහාරයෙ මහ මොලකරු ලෙස හැදින්වුවා.
බිරිඳ විසින් වස පානය කිරීමට සලස්වා අංගොඩ ලොක්කා මරණයට පත්කර ඇති බවද නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.