Gossip

ප්‍රියන්කා නැවතත් රසිකයන් ආන්දෝලනය කරයි – Photos & Videos

ලෝකයේම පිළිගත් නිරූපිකාවක් වන ප්‍රියන්කා චොප්රා පිට පිටම පහුගිය කාලයේ පුවත් මවන්න පටන්ගත්තා. අවුරුදු 37 වුණත් ඇයගේ සරාගීබවේ කිසිම අඩුවක් වෙලා නෑ කියලා මේ වතාවේ ඇය පිළිබඳව මැවුනු පුවතෙන් පැහැදිලි වෙනවා.

ඇය මියමි හී දී ඇගේ නෑනා සමග වෙලාව ගතකරන මොහොතේ ඇය ඉතා සරාගී බිකිනියකින් හැඩවී ඉන්න ආකාරය පැපරාසීන්ගේ ඇසට අසුවෙලා තිබුණා.

මේ වෙනකොට ප්‍රියන්කාගේ මේ සරාගී බව රසිකයන් අතර උණුසුමක් ඇතිකරලා කියලා තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!