Gossip

කටුවාපිටිය දේවස්ථානය අසල සුරුවමට ප්‍රහාරයක්.. ප්‍රදේශය නොසන්සුන් – වීඩියෝ

කටුවාපිටිය දේවස්ථානය අසල සුරුවමට ගල් ප්‍රහාරයක්.. ප්‍රදේශය නොසන්සුන් – වීඩියෝ

කටුවාපිටිය දේවස්ථානය අසල සුරුවමට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලමින් කටාන, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ආසන්නයේ විරෝධතාවක් පවත්වා තිබෙනවා..

මේ සම්බන්ධ වීඩියෝවක්ද මේ වනවිට අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!