ප්රවීණ ගායන ශිල්පී ප්රින්ස් උදය ප්රියන්ත මහතාගේ මව පල්ලිය ගුරුගේ රෙසලින් (75) මහත්මිය ඊයේ(16) රාත්රියේ ඩුබායි හි පෞද්ගලික රෝහලකදී මියගොස් තිබේ.
ඇයගෙ දේහය ඩුබායි රෝහලේ තබා ඇත .මවගේ වියෝවත් සමඟ ප්රින්ස් උදය ප්රියන්ත මහතා ද අසනීප වී එරට රෝහලකට ඇතුළත් කර ඇත .
මියගිය රෙසලින් මහත්මිය හිටපු විදුහල්පතිනියකි .දේහය ලංකාවට රේගෙන ඒම සඳහා මේ වන විටත් කටයුතු යොදමින් සිටියි .

fiverr eebest8
June 7, 2015 at 9:10 pm
Some really good content on this web site , thankyou for contribution.