තරු හුට පට

උදාරී නිසා අධ්‍යක්ෂකට වුණ වැඩක්

උදාරි වර්ණකුළසුරිය කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්නේ. ඉතින් මේ දිනවල උදාරි කාර්ය බහුලවෙලා. ඒ මොකද දන්නවද  “ආදරණීය කතාවක්” නම් වු  චිත්‍රපටයේ  රූගත  කිරීම් ආරම්භ කරලා තියෙන නිසා.

 

හැබැයි මේ රූගත කිරීම් අස්සේ අධ්‍යක්ෂවරයා අමාරුවේ වැටෙන සුළු වැඩ උදාරි කරනවා කියලා අපිට ආරංචි වුණා.ඒ මොකක්ද දන්නවද? රූගත කිරීම අතරතුරේදී උදාරී හැම වේලාවේම දුරකථනයෙන් කතා කර කරලු ඉන්නේ.
එහෙම කතා කරනවානම් කමක් නෑ.ඒ උදාරිට ලැබෙන ඇමතුම් අසහනකාරී එකක් නම් ඇය සතුට දනවල සුළු ලෙස  රඟපෑ යුතු දර්ශන වලට ඇය පෙනී සිටින්නේ දුක්මුසුව බව වාර්තා වෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා උදාරී නිසා මේ දිනවල අමාරුවේ වැටිලාලු ඉන්නේ.
udari7

udari10

udari8udari-cover

 

udari1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!