තරු හුට පට

තොණ්ඩමන්ට ඔළුවක් නෑ? පොලීසියට ඇස් නෑ?

 

යතුරු පැදි‍යේ යන ඕනෑම අයෙකු හිස් ආවරණයක් පැළඳීම මෙරට අනිවාර්ය නීතියක් වුවද පශු සම්පත් ඇමති ආරුමුගම් තොන්ඩමන් මහතාට එම නීතිය වලංගු නොවන ආකාරයක් මේ දිනවල ඔහුගේ ගම් ප්‍රදේශය වන කොටගලදී දැක ගත හැකිය.

 

සිය සහචරයින් සමග තොණ්ඩමන් ඇමතිවරයා මෙසේ යද්දී පොලීසිය සිටිනුයේ ඇස් වසාගෙන දැයි බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන පැනයයි.
තොණ්ඩමන් ඇමතිවරයා විසින් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඊයේ වර්ජනයක් ආරම්භ කළේද ඔහුගේ ක්‍රියාකලාපයට විරෝධය පාමිනි.

10012495_797587786947995_6628598400190098325_n 10325169_797587776947996_8246198222124214648_n 10408858_797587883614652_1779996045138255409_n 10411954_797587830281324_8793362706041183105_n 10449902_797587820281325_5395771747580778414_n 10449968_797587896947984_7960139794265858532_n 10462971_797587823614658_5880441489536108314_n 10464107_797587893614651_5887957274370942636_n 10500318_797587783614662_7496205816723745383_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!