Gossip

ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ දියණියක් පාමංකඩ රිය අනතුරෙන් මියයයි

කොළඹ, හැව්ලොක් ටවුන්හිදී ‍පාමන්කඩ පෙදෙසේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථයක් ඊශ්වරී පාර දෙසට හැරවීමට යාමේදී ප්‍රධාන මාර්ගයේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවිය.
ඊයේ පස්වරුවේ සිදු වූ එම අනතුරින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
මෙලෙස මිය ගොස් ඇත්තේ  ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණියයි.
ඇය මිය යන විට 41ක් වන වියේ පසුවනවා.
අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු දකුණු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!