ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ජයලත් මනෝරත්න මහතා 71 වැනි වියේ පසුවුණා.
වේදිකා නාට්‍ය කලාවේ නොමැකෙන මතකයක් කලා ක්ෂේත්රයට එකතු කළ ජයලත් මනෝරත්නයන් ටෙලි නාට්‍ය සහ රිදී තිරයේද නොමැකෙන චරිතයක් ලෙස හැදින්විය හැකියි.
