Gossip

“ප්‍රමාද වී හෝ නිවැරදිම දෑත තෝරා ගන්න.” – සුරූපී නිරූපිකාවක් වන කේශාරි අවසන් ගමන් යයි – Photos

නිරූපණ ශිල්පිනී කේශාරී වැලිකල හදිසියේම ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
ඇය සතියක පමණ කාලයක් අසනීප තත්ත්වයකින් පසුවූ බවත් පසුගිය 15 වැනිදා පෙරවරුවේ රෝහල්ගත වුණු බවත් පවුලේ හිතවතෙකු පැවසුවා.
මෙම මරණය සම්බන්ධයෙන් තවමත් මරණප පරීක්ෂණයක් සිදුව නැති බවත් එම නිසා මෙම මරණයට හේතුවක් තවමත් පැවසිය නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා.
ඇය නිරූපණ ශිල්පිණියක් ලෙස ජයග්‍රහණ රැසක්ද ලබාගෙන තිබුණා.
කෙසේ වෙතත් ඇය අවසන් වරට සිය මුහුණුපොතේ හුවමාරු කරගත් ඡායාරූපයක් ගැනද බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!