Gossip

ප්‍රංශ යුධ නෞකාවක කොරෝනා ආසාදිතයින් දහසකකට වැඩි පිරිසක්

රංශයට අයත් චාල්ස් -ඩී-ගෝල් ගුවන් යානා හාරක නෞකාවෙ නැවියන් දහසකට වැඩි සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වී ඇත.

නෞකාවේ සිටින 2300ක ගෙන් නැවියන් 1081 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

ඒ අතර තවත් 300කගේ පරීක්ෂණ වාර්ථා ලැබීමට නියමිතව ඇත.

අසාදිතයන් 24 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෙම නෞකාවේ ඇති වී තිබෙන්නේ ඇමරිකාවේ තියඩෝර් රූස්වෙල්ට් නෞකාවට සමාන තත්වයක් බව ප්‍රංශ මාධ්‍ය චෝදනා කරයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!