නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇති බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නිරෝධායනයට ලක්කර තිබූ නිවසක 80 හැවිරිදි පුද්ගලයෙක්..