එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසියන්ට එළඹෙන නිවාඩු දිනයන්හි අනතුරු ඇගවීමකින් හෝ තොරව ත්‍රස්ත ප්‍රහාරයක් බලාපොරොත්තු විය හැකි බව වාර්තා කරනවා.
එම වාර්තාවට අනුව සැක කරන ස්ථාන,
සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, රජයේ පහසුකම්, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල, රෝහල් සහ වෙනත් පොදු ස්ථාන.
