වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
අද සවස 2.00 සිට හෙට උදෑසන 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ ඇතිවූ නොසන්සුන්තාවක් නිසා අද පාන්දර 4.00 දක්වාද ඇදිරි නීතිය පනවා තිබුණා.