දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරකාපොල පොලිසියට පැමිණිල්ලක් ගොනු කිරීමට පැමිණි අවස්ථාවේදීයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ අතර හෙට්ටිපොල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයේදී නාමල් කුමාර සිටින දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.