Gossip

නව කොරෝනා රෝගීන් පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි

ඊයේ සහ පෙරේදා දින වලදී සොයා ගැනුණු කොරෝනා රෝගීන් සියල්ලම පාහේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටි මොවුන්ට කොරෝනා රෝගය වැලදී ඇති බවට තහවුරු වූයේ පී.සී.ආර්. පරීක්ෂණය මඟින් බවයි එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ.

මේ නිසා ශ්‍රී ලංකාව තුල රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් ඉහල දැමිය යුතු බව ඔහු අවධාරණය කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!