මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනය තුලදී පමණක් නව ආසාදිතයින් 11 දෙනෙකු හදුනා ගැණුනා.
ඔවුන් සියලු දෙනා අනිවාර්ය නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.