තරුණ හදවත් සිය මියුරු හඬින් වසඟයට ගත් ජනප්රිය ගායන ශිල්පියෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ.
තීක්ෂණ මේ වෙද්දි දෙවන වරටත් පිය පදවියට සූදානම් වෙනවා.
තීක්ෂණගේ අවුරුදු තුනක් වුණු පළමු පුතා, මව් පදවියට සැරසෙන තීක්ෂණගේ ආදරණීය බිරිඳ සහ තීක්ෂණ අනුරාධ පිල්ලෑව බෝ සමිදුන් වැඳපුදාගන්න ගිහින් තිබුණේ මේ විදිහට.
