Gossip

දුම්රියක් තුළ දමා ගිය මිලියන ගණනක් වටිනා රත්තරං තොගයේ හිමිකරු සොයා පොලිසිය මහජන සහය පතයි

ස්විට්සර්ලන්තයේ දුම්රියක් තුළ දමා ගොස් තිබු ස්ටර්ලින් පවුම් 152,000 ක් වටිනා රත්තරං කිලෝග්‍රෑම් 03ක හිමිකරු සොයා එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.
මෙම රත්තරං සහිත බෑගය දුම්රියක තිබී ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී සොයා ගනු ලැබුවේ දුම්රියක තිබියදීය.
මෙම රත්තරං තොගයේ හිමිකරු සොයා ගැනීමට පොලිසිය උත්සහ කළත් එය සාර්ථක නොවූ තැන එහි හිමිකරු සොයා ගැනීමට මහජන සහය පැතීමට තීරණය විය.
රත්තරං තොගයේ හිමිකරුට සිය අනන්‍යතාවය හෙළි කොට එය ලබා ගත හැකි බවයි පොලිසිය සඳහන් කලේ.
නමුත් පොලිසිය විසින් හිමිකරු හඳුනා ගැනීමට භාවිතා කරන්නේ කුමන ක්‍රමවේදය කුමක්ද යන්න හෙළිකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!