මාළු අල්ලන නවීන ක්රම මෙන්ම සාම්ප්රදායික ක්රම ගැන ඕනෑ තරම් ඔබ අසා ඇති. එහෙත් ඔබ නොහිතන මාළු අල්ලන ක්රමයක් ගැන කියන්නයි මේ යන්නේ. ඒ ක්රමය තමයි දුන්නකින් විදලා මාළු අල්ලන ක්රමය. දුන්න ගැන කියනකුට එකෙන් කරන්නේ මොනවාදැයි නිතැනින්ම අපේ හිතට එද්දී මෙයා කරන ඒ මාළු අල්ලන වැඩේ ගැනත් පොඩ්ඩක් බලන්නකෝ.
පහත වීඩියෝව බලන්න.
