දිවුලපිටිය ප්රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් සොයා ගැනීමත් සමග දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්රදේශවලට නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය පැනවූවා.
මේ වනවිට දිවුලපිටිය ප්රදේශයේ 180 දෙනෙකු සහ මිනුවන්ගොඩ ප්රදේශයේ 250 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.