දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දරුවාටත් කොරෝනා වෛරසය ආසාදිත බවට සොයාගෙන තිබෙනවා.
කොරෝනා ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා ආසාදිත බව යුද හමුදාපතිවරයා ප්රකාශ කළා.