ඉපදුනු අපි හැමෝම දවසක මැරෙනවා.
ඒක තමයි මේ ලෝක ධර්මතාවය.
පුංචි කාලේ ඉඳලන බණ අහන්න කැමැත්තෙන් ඉඳපු තරුණියක් ගිහි ජීවිතයට සමුදීලා පැවදි ජීවිතයට පිවිසුණු පුවතක් ගැන අපිට දැකගන්න ලැබුණා.
සුපේෂලා යන නමින් ජීවිතයේ හරි පාර හොයාගත්තු මෙහෙනින් වහන්සේගේ ඡායාරූප කිහිපයක්ද මේ විදිහට අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.