මුලතිව්හි මුරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී දැව ජාවාරමක් ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහරදීමක් සිදුව තිබුණා.
එම පහරදීම වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දැඩිව හෙළාදැක තිබෙනවා.
එම නිවේදනය පහතින්…