Gossip

දශක ගණනාවකට පසු ඉන්දියාවට හිමාල කඳු වැටිය ‌‌පෙනෙයි – Photos

ඉන්දියාව කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කරන්නට රට හුදෙකලා තත්වයට පත් කිරීමත් සමග වායු දූෂණය ඉතාම අවම මට්ටමට පත් වී තිබෙනවා.
ඒ සමග උතුරු ඉන්දියාවට ඈතින් පිහිටි හිමාල කඳුවැටිය දර්ශනය වෙමින් තිබෙනවා.
එරට පනජාබ් ප්‍රාන්තයට මෙසේ හිමාල කඳුවැටිය දර්ශනය වන්නේ දශක ගණනාවකට පසුව බව පැවසෙනවා.
ස්වභාවධර්මය කොතරම් සුන්දරද යන්නත් මිනිසා එය කොතරම් විනාශ කර ඇතිද යන්නත් ගැන තමන්ටම අවලාද නගමින් බොහෝ පුද්ගලයන් මේ අපූරු දර්ශන අන්තර්ජාලයට මුදාහරිමින් සිටිනවා.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!