Gossip News

දරුවන්ට අසභ්‍ය වීඩියෝපට පෙන්වන යූටියුබ් චැනල් හදුනාගනි..

කොවිඞ් තත්ත්වය හමුවේ ඇතැම් යූටියුබ් චැනල් මෙහෙයවන්නන් දරුවන් ඉලක්ක කරගෙන අසභ්‍ය වීඩියෝපට නැරඹීමට අවස්ථාව ලබාදී ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව පෙනී යනවා යැයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පැවසීය.

මේ දිනවල දරුවන් බොහෝ ප‍්‍රමාණයක් නිවෙස්වල සිටින අතර, ඒ හේතුවෙන් බොහෝමයක් දරුවන්  ඉගෙනුම් ක‍්‍රියාවලියෙන් සහ වෙනත්
පරිබාහිර කටයුතු සිදුකර ගැනීමට වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිත කිරීමට යොමුව තිබෙන බව ද ඒ මහතා කීය.

මෙය අවස්ථාවක් කරගනිමින් ඇතැම් යූටියුබ් මෙහෙයවන්නන් ආදායම් ඉහළ නංවා ගැනීමට අසභ්‍ය සිංහල වීඩියෝපට බොහෝමයක් මුදාහැර තිබෙන බව පෙනි යන බව නිරීක්‍ෂණය වූ බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!