Gossip News

තොණ්ඩමන්ගේ පුතා නාමයෝජනා අත්සන් තබයි

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ  අභාවයෙන් හිස්වූ නාමයෝජනාව සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නුවරඑළිය ලැයිස්තුව වෙනුවෙන් අමාත්‍යවරයාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා කොටගල ලංකා කම්කරු කොංග‍්‍රස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (04) දා පස්වරුවේ අත්සන් තැබීය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතිඥවරුන් ඉදිරියේ ඔහු සිය නාම යෝජනා අත්සන් කළ අතර මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ, නුවරඑළිය දිස්ති‍්‍රක් සංවිධායක හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා ද සහභාගි විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!