බස්නාහිර පළාතේ තවත් පොලිස් නිලධාරීන් 43 කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති නිලධාරීන් සංඛ්‍යාව 122 ක්.
තවතද ස්වයං නිරෝධායනය සඳහා පොලිස් නිලධාරීන් 771 දෙනෙකු යොමුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.