බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 15 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති පොලිස් නිලධාරීන් ගණන 121 ක්.
ස්වයං නිරෝධායනයට නිලධාරීන් 745 දෙනෙකු යොමුකර තිබෙනවා.